ප්‍රසාදි පෙරේරා මහත්මිය

Prasadi Perera

පෙරේරා මහත්මිය මූල්‍ය හා විදුලි සංදේශ සේවා අංශයන්හි ණය, එකතු කිරීම් සහ ගිණුම් කළමනාකරණය පිළිබඳ වසර 19 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති නිලධාරියෙකු වන අතර වසර 12 කට වැඩි කාලයක් කළමනාකරණ හැකියාවලින් යතුව සේවය කර ඇත. ඇය එක්සත් රාජධානියේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. ඇය LOLC සමූහයේ අනුබද්ධිත ලංකා ඔරික්ස් ෆැක්ටරස් සමාගමේ (LOFAC) හී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර ඔරියන්ට ෆිනෑනස් පීඑලිසී හි සාධකකරණ අංශයට සම්බන්ධ වීමට පෙර සන්ටෙල් සමාගමෙහි සේවය කර ඇත. තවද ඇය ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ ආශ්‍රිත සාමාජිකාවකි.

ඇමතුමක් වෙන් කරගන්න

කරුණාකර පහත ඇති පෝරමය පුරවන්න, අපි පැය 24ක් ඇතුළත ඔබ අමතන්නෙමු.

    service-form-banner-image
    Skip to content