ප්‍රසාදි පෙරේරා
සහකාර සාමාන්‍යාධිකාරි- ෆැක්ටරිං
මූල්‍ය හා විදුලි සංදේශ සේවා අංශයන්හි ණය එකතු කිරීම් සහ ගිණුම් කළමණාකරනය පිළිබඳ වසර 14 කට වැඩි පළපුරුද්දක් සහිත ඇය ඔරියන්ට් ෆිනෑන්ස්හි වසර 7 කට වැඩි කලක් කළමනාකාරිත්වයේ සේවය කර ඇත. ලංකා ඔරික්ස් ෆැක්ටරිං ලිමිටඩ්හි (LOFAC) සිය වෘත්තීය ජීවිතය ඇරඹූ අතර ඔරියන්ට් ෆිනෑන්ස්හි සාධන අංශයට සම්බන්ධ වීමට පෙර සන්ටෙල් ලිමිටඩ්හි සේවය කළාය. ඇය ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ සාමාජිකාවකි.