ප්‍රකාශ් ෂාෆ්ටර්
විධායක නොවන අධ්‍යක්ෂක

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උගත් ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා ජනශක්ති ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක වේ. මෙරට වරලත් රක්ෂණ ආයතනයේ ලාබාලතම සේවකයකු වන ඔහු ශ්‍රී ලංකාවේ සහ එක්සත් රාජධානියේ රක්ෂණ සමාගම් වල වසර 25 කට අධික කාලයක් කටයුතු කර පළපුරුද්දක් ඇති පුද්ගලයෙකි.