ඔරියන්ට් රන් ණය

services-gold-loan1

ඔරියන්ට් ෆිනෑන්ස් හි නිෂ්පාදන කළඹ තවදුරටත් විවිධාංගීකරණය කිරීමේ අරමුණින් ඔරියන්ට් රන් ණය සේවාව ආරම්භ කරන ලදී. ඔරියන්ට් රන් ණය සේවාවේ ප්‍රධාන ලක්ෂණය වන්නේ තරඟකාරී පොලී අනුපාත යටතේ ඉහළම අත්තිකාරම් මුදල පිරිනැමීමයි. උපරිම ආරක්‍ෂාව, පාරිභෝගික රහස්‍යභාවය කාර්යක්ෂම සේවාවක් සහ පාරිභෝගිකයාට වාරික වශයෙන් ගෙවීමේ හැකියාව අපගේ සේවාව කර්මාන්ත ප්‍රමිතීන්ට වඩා ඉහළින් නොවේ නම් සමාන කරයි.

සේවාවට සබැඳි නිතර ඇසෙන පැන

උකසක් සඳහා මට ලබාගත හැකි උපරිම මුදල කොපමණද?

රුපියල්. 172,000.00 කි

අවශ්‍ය ලියකියවිලි මොනවාද?

ජාතික හැඳුනුම්පත/ රියදුරු බලපත්‍රය/ විදේශ ගමන් බලපත්‍ර පිටපත්.

පොලී අනුපාතය කුමක්ද?

අපගේ පොලී අනුපාත 0.75 සිට ආරම්භ වන අතර කාලසීමාව අනුව වෙනස් වේ.

කොන්ත්‍රාත්තුව පියවීමට සහ ලිපි ආපසු ලබා ගැනීමට දින කීයක් ගතවේද?

ඔබට කොන්ත්‍රාත්තුව පියවා ලිපි කවුන්ටරය හරහා එදිනම ලබා ගත හැක.

ඔබට ශාඛා කීයක් තිබේද?

දිවයින පුරා ප්‍රධාන නගර තුල ශාඛා 31 ඇත

රන් ණය ලබා ගැනීමට මට ඇපකරුවෙකු අවශ්‍යද?

රන් ණය ලබා ගැනීමට ඇපකරුවෙකු අවශ්‍ය නොවේ.
ඔබට මේ පිළිබඳව තවත් පැහැදිලි කිරීම් අවශ්‍ය නම් කරුණාකර 011 757 7577 හරහා අප හා සම්බන්ධ වන්න.

මූල්ය තොරතුරු සහ KPI:
- අන්තර්කාලීන මුල්‍ය ප්‍රකාශන
- පාරිභෝගික සත්කාරය
- වාර්ෂික වාර්තා
- ණය ශ්‍රේණිගත කිරීම්

ඇමතුමක් වෙන් කරගන්න

කරුණාකර පහත ඇති පෝරමය පුරවන්න, අපි පැය 24ක් ඇතුළත ඔබ අමතන්නෙමු.

    service-form-banner-image