40th-anniversary-image
40-years-of-integrity-since-1981

දශක හතරක් පුරා ඔබට හට සේවය කරමින්

1981 සිට අප සේවාදායකයින්ට අතිවිශිෂ්ට මුල්‍යම විසඳුම් හසුරුවන්නෙකු වශයෙන් නමක් ලබා ගෙන ඇත.
අප විසින් තැන්පතු, ඉතිරිකිරීමේ ගිණුම්, ලීසිං, කුලී සින්නක්කර, පොරොන්දු ණය, ෆැක්ටරින්, උකස් කිරිම, කාරක ප්‍රාග්ධනය සහ ආයතනික මුල්‍ය පහසුතා ආදිය ඉතාමත් විශිෂ්ට අයුරින් ලබා දී ඇත.

අපගේ සේවාවන් ව්‍යවසායිකයන්ගේ සිට විධායකයන් දක්වා වේ.

කොළඹ, හලාවත, කිලිනොච්චිය, නුගේගොඩ, පුත්තලම සහ අවිස්සාවේල්ල යන නගරවල අපගේ ප්‍රධාන ආයතන පිහිටා ඇත. ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම තවදුරටත් වර්ධනය කර ගැනීමටත්, තිරසාරව හා ශක්තිමත් කිරීමටත් බලමින් සිටින අතර, අප සමග වර්ධනය වීමට පටන් ගන්නා පාරිභෝගිකයින්ට මුල්‍ය විසඳුම් විශේෂඥයකු ලෙසින් කටයුතු කරයි.

අධ්‍යක්‍ෂක මණ්ඩලය

anil-tittawella-portrait
අනිල් තිත්තවල මයා
සභාපති
KMM-jabir-portrait
කේ.එම්.එම් ජබීර් මයා
විධායක අධ්‍යක්‍ෂක / ප්‍රධාන විධායක නිලධාරි
indrani-goonasekara-portrait
ඉන්ද්‍රානි ගුණසේකර මිය
ස්වාධීන විධායක-නොවන අධ්‍යක්ෂක

ආයතනික කළමනාකරණ කණ්ඩායම

අප ආයතනයේ කළමණාකරණය පහත ප්‍රධාන විධායක නිලධාරීන් විසින් මෙහෙයවනු ලැබේ.

අපගේ නවතම මූල්‍ය වාර්තාව බාගත කරගැනීමට

ඔරියන්ට් ෆිනෑන්ස් හි ඉතිහාසය​

ඇමතුමක් වෙන් කරගන්න

කරුණාකර පහත ඇති පෝරමය පුරවන්න, අපි පැය 24ක් ඇතුළත ඔබ අමතන්නෙමු.

    service-form-banner-image