කේ.එම්.එම්. ජබිර් මහතා - Orient Finance

KMM Jabir

වසර තිස් තුනකට අධික කාලයක් බැංකු හා මුල්‍ය සේවා ක්ෂේත්‍රවල සේවය කර ඇති ජාබීර් මහතා අත්දැකීම් සම්භාරයක් සමඟ අප හා එක්වේ.

මෙම පත්වීමට පෙර ඔහු රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් හි විධායක අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ලෙස වසර හයකට වැඩි කාලයක් සේවය කර ඇති අතර, එහි ආරම්භයේ සිටම ව්‍යාපාරයේ වර්ධනය හා සාර්ථකත්වය කරා ගෙනයාමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. ඔහු පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි 2005 සිට 2013 දක්වා සේවය කර, සහකාර සාමාන්‍යාධිකාරී ලෙස සම්බන්ධ වී පසුව 2007 දී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මෙහෙයුම් ලෙස උසස් වීම් ලබා ඇත.

කේ.එම්.එම්. ජබිර් මහතා - Orient Finance

ඇමතුමක් වෙන් කරගන්න

කරුණාකර පහත ඇති පෝරමය පුරවන්න, අපි පැය 24ක් ඇතුළත ඔබ අමතන්නෙමු.

    service-form-banner-image
    Skip to content